Wednesday, October 17, 2012

පිස්සෝ


                 ලොකෙ ඉන්න හැම පෘථඃජන මිනිහෙකුටම පිස්සු කියල බුදු බනෙත් තියනවලුනෙ (පෘථඃජන කියන්න ගිහින් spelling වැරදුනාද දන්නෑ ඉතින්). ඉතින් මෙ පිස්සු ලෝකෙ ඉන්න තවත් පිස්සෙක් දකින පිස්සු විකාර ටිකක් නිකන් දෙන blog එකේ ලියන්න හිතුන. ලංකාවෙ අපි ඉතින් නිකන් දෙනවනම් උනක් හෙම්බිරිස්සාවක් උනත් ගන්නවලුනෙ... මේ පිස්ස ඉතින් ලියන්න ගියාට වැඩිය ලියන්න දන්න එකෙක් නෙමෙයි ඒක හින්ද අමුවෙන්ම ලියනව ඉතින්.....

No comments:

Post a Comment